“සහක්‍රියාව යනු හොඳම දෙය වේ”
2019-11-01 | Newsමෙම අමාත්‍යාංශයේ තේමාව වන “සහක්‍රියාව යනු හොඳම දෙය වේ” යන්න තුළින් නව කුසලතා උකහා ගැනීම, සහයෝගී සංස්කෘතිය සඳහා වන වෙනස්කම් සහ මානව සම්පත්වල නිපුණතා සමස්තයක් ලෙස නඟා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම පුහුණු වැඩසටහන විධායක කාර්ය මණ්ඩලය සඳහා ජුනි මස 21, 22 සහ 23 යන දිනවල ඇඹිලිපිටියේ සෙන්චූරියා හෝටලයේදී පවත්වන ලදී. මෙය මුළුමනින්ම නේවාසික වැඩසටහනක් වූ අතර ඉහළ පෙළේ සම්පත්දායකයින් සමඟ සැසි වාර පවත්වන ලදී. එය ඉතා සාර්ථක වූ අතර සහභාගිවන්නන්ට සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් පවත්වන ලදී.