දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ව්‍යාපෘතිය

2019-11-01 | News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ව්‍යාපෘතිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටසේ ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් අවසන් වෙමින් පවතී. මෙහි පළමු අදියර මාතර සිට බෙලිඅත්ත දක්වා දිග කි.මී. 30 ක් වන අතර දෙවන අදියර බෙලිඅත්ත සිට වැටිය දක්වා දිග කි.මී.26 ක් වන අතර තෙවැනි අදියර වැටිය සිට අන්දරවැව දක්වා දිග කි.මී.15 ක් වන අතර සිව්වන අදියර අන්දරවැව සිට මත්තල හරහා හම්බන්තොට දක්වා දිග කි.මී.25 කි.

මෙම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ඉතා කෙටි කාලයක් තුළ නිම කිරීමට මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.

Photos