මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ මහාමාර්ග හා මාර්ග අංශය සඳහා වන ඉහළම ආයතනයයි. රජය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා මහාමාර්ග පිළිබඳ විෂයන්ට හා එහි දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට අදාල ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම මගින් ශ්‍රී ලාකික ජනතාවගේ සමාජ, ආර්ථික සංවර්ධනය, ගමනාගමන සබඳතාවන් සහ ප්‍රවේශ අවශ්‍යතාවයන් සපුරාලීම අපගේ වගකීම වේ.



අරමුණු

  • ජාතික සංවර්ධන ඉලක්කයන් කෙරෙහි ළඟාවිය හැකි වන පරිදි මහාමාර්ග අංශය සඳහා ජාතික ප්‍රතිපත්ති සැකසීම
  • ප්‍රධාන නගර අතර ගමනාගමනය සැපයීම, ආර්ථික මධ්‍යස්ථාන අතර කාර්යක්ෂම සබඳතාවයන් ඇති කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශ වලට ප්‍රෙව්ශය වැඩිදියුණු කිරීම
  • තිරසාර සංවර්ධනයට දායකවන ආකාරයට මාර්ග ජාලය උසස් ප්‍රමිතියකින් යුතුව නඩත්තු කිරීම
  • කාර්යක්ෂම රථවාහන කළමනාකරණය සඳහා සහ අධිවේගී මාර්ග සඳහා වන පරිගණකගත ප්‍රවාහන මෙහෙයුම් පද්ධතියක් පවත්වා ගෙන යාම
  • උසස් මට්ටමේ සේවාවක් සැපයීම සහ පරිශීලක හිතකාමී මාර්ග ඉදිකිරීම සඳහා මහාමාර්ග අංශයේ මානව සම්පත් ධාරිතාවය වැඩිදියුණු කිරීම
  • මාර්ග පද්ධතිය ප්‍රවර්ධනය සඳහා දායක වන පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍ර සඳහා ආයොජනය කිරීම
  • මාර්ග භාවිතා කරන්නන් සඳහා මාර්ග ආරක්ෂක මිනුම් / මාන වැඩිදියුණු කිරීම
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය Facebook Twitter Linkedin
Honorable Mr. Siripala Gamalath Minister of State for Highways Facebook Twitter Linkedin
එම්.එම්.පී.කේ. මායාදුන්නෙ මහතා ලේකම්
ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය
Facebook Twitter Linkedin
U.H.C. Mr. Priyantha Additional Secretary for Coordination
State Ministry of Highways
Facebook Twitter Linkedin
බලයලත් නිලධාරී නම
අතිරේක ලේකම් (පාලන) යූ.එච්.සී. ප්‍රියන්ත මහතා (ශ්‍රී.ලං.ප.සේ.) (විශේෂ ශ්‍රේණිය)
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(පාලන) ඩී.වී.ටී.පී. දයානන්ද මිය (ශ්‍රී.ලං.ප.සේ.) (2 වන පන්තිය)
අධ්‍යක්ෂ (ව්‍යාපෘති කළමනාකාර) එන්.එස්. අතුකෝරල මිය (ශ්‍රී.ලං.ප.සේ.) (1 වන පන්තිය)
සහකාර ලේකම් (පාලන) එච්.එම්.ටී. මධුෂානි මිය (ශ්‍රී.ලං.ප.සේ.) (3 වන පන්තිය)
සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති කළමනාකාර) ඩබ්.එල්.එන්. තරංග මහතා(ශ්‍රී.ලං.ප.සේ.) (2 වන පන්තිය)
නීති නිලධාරී ඒ. ශාන්තා කෝකිලානි අමරකෝන් මෙනවිය
පරිපාලන නිලධාරී
භාෂා පරිවර්තක
වැඩි විස්තර
බලයලත් නිලධාරී නම
ප්‍රධාන මූල්‍ය නිලධාරී ජේ.කේ. නිලුපුල් එස්. පෙරේරා මහතා (ශ්‍රී.ලං.ග.සේ.) (විශේෂ ශ්‍රේණිය)
ප්‍රධාන ගණකාධිකාරී ටී.ඒ.ඩී.සී.එන්. වීරක්කොඩි මිය (ශ්‍රී.ලං.ග.සේ.) (1 වන පන්තිය)
ගණකාධිකාරී(ව්‍යාපෘති) එල්.ජී.එස්. දුෂ්‍යන්ති මිය (ශ්‍රී.ලං.ග.සේ.) (I වන පන්තිය)
ගණකාධිකාරී (ගෙවීම්) බී.එන්.එස්. පෙරේරා මිය (ශ්‍රී.ලං.ග.සේ.) (3 වන පන්තිය)
ගණකාධිකාරී (ගිණුම්) ඊ.පී.පී. මහේශිකා මිය (ශ්‍රී.ලං.ග.සේ.) (3 වන පන්තිය)
වැඩි විස්තර
බලයලත් නිලධාරී නම
ප්‍රධාන අභ්‍යන්තර විගණක ඩී.කේ.ටී. සමන්මලී මිය (ශ්‍රී.ලං.ග.සේ.) (1 වන පන්තිය)
වැඩි විස්තර
බලයලත් නිලධාරී නම
අතිරේක ලේකම් (ඉංජිනේරු) ඉංජි. කේ.බී.වී. ඉන්ද්‍රපාල මහතා (ශ්‍රී.ලං.ඉ.සේ.) (විශේෂ ශ්‍රේණිය)
අධ්‍යක්ෂ(ඉංජිනේරු) ඉංජි. ඩී.එම්.කේ.එස්. දිසානායක මහතා (ශ්‍රී.ලං.ඉ.සේ.) (1 වන පන්තිය)
සහකාර අධ්‍යක්ෂ(ඉංජිනේරු) ඉංජි. පී.පී. ජයසේකර මෙය (ශ්‍රී.ලං.ඉ.සේ.) (3 වන පන්තිය)
සහකාර අධ්‍යක්ෂ(ඉංජිනේරු) ඉංජි. ටී.එම්.සී.එච්. මැණිකේ මිය(ශ්‍රී.ලං.ඉ.සේ.) (II වන පන්තිය)
සහකාර අධ්‍යක්ෂ(ඉංජිනේරු) ඉංජි. වයි.බී.පී. කහටගහවත්ත මිය (ශ්‍රී.ලං.ඉ.සේ.) (3 වන පන්තිය)
වැඩි විස්තර
බලයලත් නිලධාරී නම
අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම් හා මෙහෙයුම්) එස්.එස්. මුදලිගේ (ශ්‍රී.ලං.ක්‍ර.සේ.) (විශේෂ ශ්‍රේණිය)
අධ්‍යක්ෂ(සැලසුම් හා මෙහෙයුම්) ඩබ්.එච්.කේ.ඩී.බී. රත්නායක මහතා (ශ්‍රී.ලං.ක්‍ර.සේ.) (1 වන පන්තිය)
නියෝජ්‍ය අධ්‍යක්ෂ(සැලසුම් හා මෙහෙයුම්) පුෂ්පානි අමරතුංග මිය (ශ්‍රී.ලං.ක්‍ර.සේ.) (II වන පන්තිය)
නියෝජ්‍ය අධ්‍යක්ෂ(සැලසුම් හා මෙහෙයුම්) පී.පී. හේවාපතිරණ මිය (ශ්‍රී.ලං.ක්‍ර.සේ.) (II වන පන්තිය)
නියෝජ්‍ය අධ්‍යක්ෂ(සැලසුම් හා මෙහෙයුම්) අයි.ආර්.එම්. කොස්සින්න මිය (ශ්‍රී.ලං.ක්‍ර.සේ.) (II වන පන්තිය )
වැඩි විස්තර
බලයලත් නිලධාරී නම
අතිරේක ලේකම් (සංවර්ධන) එස්.ජේ.එම්.එච්.සී. සමරකෝන් මිය (ශ්‍රී.ලං.ප.සේ.) (විශේෂ ශ්‍රේණිය)
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(සංවර්ධන) පී.ඒ. මධුසංඛ මහතා (ශ්‍රී.ලං.ප.සේ.) (2 වන පන්තිය)
වැඩි විස්තර
බලයලත් නිලධාරී නම
ප්‍රසම්පාදන උපදේශක ගාමිණී රත්නායක මහතා
වැඩි විස්තර | ප්‍රසම්පාදන වෙත යන්න